...

MASHLE

  1. Genres : Action / Fantasy 
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.6

Subtitles By : සඳක මලීෂ (ලංකන් Weebs)

MASHLE

හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද අපි අරගෙන ඇවිත් තියෙන්නෙ 2023 වසරෙදි රිලීස් උන mashle magic and muscle පලවෙනි කතා සමයයි. හැරී පොටර් වගේ මායා ලෝකෙක ජීවත්වෙන one punch man කතාවෙ සයිතමා වගේ බලයක් තියෙන ලමයෙකුගෙ කතාවක් බලමුද?
මේ කතාවට පාදක වෙන්නෙත් ගොඩක් ඇනිමෙ වලට වගේම manga එකක් තමා මේක හදන්නත් පාදක වෙලා තියෙන්නෙ. 2023 වසරෙදි රිලීස් වෙන මේ ඇනිමෙ එක Mashle නමින් නිකුත් උන manga එක පාදක කරගෙන Mashle: magic and muscle නමින් තමා මේ ඇනිමෙ එක නිර්මාණය වෙන්නෙ. මේ කතාව Imb දර්ශකයෙ 75%ක අගයක් අරගෙන තියනෙව වගේම මේක අයිති වෙන්නෙ action, fantasy, comedy කියන genres වලට

කතාව ගැන කියනව නම් one punch man කතාව වගේම හොඳ කම්මැලි නැතුව විනෝදෙන් බලගෙන යන්න පුලුවන් ඇනිම් එකක් තමා මේකත්. මේක මයා ලෝකයක ජීවත් උනත් මැජික් කරන්න බැරි නමුත් සයිතමාට වගේ පවර් එකක් තියෙන ලමයෙක් ගැන තමා කතාව ගලාගෙන යන්නෙ. එයාගෙ නම තමා Mash Burnedead මෙයාලගෙ ලෝකෙ මැජික් කරන්න බැරි ලමයින්ව තියාගන්නෙ නැහැ. මේ හේතුව නිසා මෙයා මෙයාගෙ භාරකාරයා උන රෙග්‍රො බර්න්ඩීඩ් කියන වයසක සීය කෙනෙක් එක්ක කැලෑවක තමා ජීවත්වෙන්නෙ යම් සිදුවීමක් එයාට ඊස්ටන් මැජික් ඇකැඩමියට ඇතුලු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එතනින් පස්සෙ ඒ පාසලේදි වෙන සිදුවීම් තමා මේකෙ අන්තර්ගතය විදියට තියෙන්නෙ.

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

To Download Subtitles Only

(උපසිරැසිය පමණක් ලබාගැනීමට)
මෙහි සඳහන් උපසිරැසි, උපසිරැසිකරුගේ අනුමැතිය මත උපුටා ගන්නා ලදී.
In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.