What's happening?

Video Sources 2651 Views Report Error

  • Watch traileryoutube.com
Dragon Ball Super: Broly

Dragon Ball Super: Broly

A new adventure to become the strongest begins.Dec. 14, 2018Japan99 Min.PG
Your rating: 0
10 1 vote

Synopsis

බල තරඟාවලියෙන් පසු පෘථිවිය සාමකාමීය. විශ්වය තවමත් දැකීමට නොහැකි තවත් බොහෝ ශක්තිමත් මිනිසුන් සිටින බව වටහා ගත් ගෝකු, ඊටත් වඩා විශාල උසකට පැමිණීමට ඔහුගේ මුළු දවසම පුහුණු වෙයි. ඉන්පසුව දිනක්, ගොකු සහ වෙජිටා ඔවුන් මින් පෙර කිසිදා නොදුටු ‘බ්‍රෝලි’ නම් සයියන් වරයෙකුට මුහුණ දෙති. Vegeta ග්‍රහලෝකයේ විනාශයේදී සයියන්වරුන් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී යාමට තිබුනා, එසේනම් මෙයා පෘථිවියේ කරන්නේ කුමක්ද? සම්පූර්ණයෙන්ම වෙනස් ඉරණම් අනුගමනය කළ සයියන්වරුන් තිදෙනා අතර මෙම හමුවීම අතිවිශිෂ්ට සටනක් බවට පත්වේ,

…..ඔන්න ඉතින් සුපිරිම ෆයිට් තියෙන Anime ෆිල්ම් එකක් ගෙනාවා Dragon Ball Super Broly Movie එකට තමයි සබ් ගෙනල්ල තියෙන්නේ.

Dragon Ball Super Broly Movie එක කියන්නේ 2018 නිකතු උන Anime Film එකක්, ඒක ඩ්‍රැගන් බෝල් මාලාවේ කොටසක්. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuya Nagamine විසින් වන අතර රචනා කරලා තියෙන්නේ Dragon Ball manga හි මුල් නිර්මාතෘ වෙන Akira Toriyama විසින්. තව Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Toei Animation සමාගම විසින්. ඒ වගේම IMDb දර්ශකයේ 7.8/10 අරගෙන තියෙනවා. තව මේ ෆිල්ම් එක ඩ්‍රැගන් බෝල් ෆ්‍රැන්චයිස් හි 20 වෙනි ෆිල්ම් එක වෙන අතර ඩ්‍රැගන් බෝල් සුපර් සන්නාමය යටතේ පළමු චිත්‍රපටය වෙනවා.

කාතාව පැත්තට ගියොත් ෆිල්ම් එක රසික ප්‍රියතම චරිතයක් වෙන බ්‍රෝලි ඩ්‍රැගන් බෝල් ආපහු හඳුන්වා දෙනවා. සෙයියන් තුන්දෙනා අතර සම්බන්ධය කෙරෙහි අවධානය යොමු කරනවා. ගොකු, වෙජීටා සහ බ්‍රෝලි. බ්‍රෝලිගේ අතිමහත් බලය නිසා වෙජිටා රජු බ්‍රෝලි සහ එයාගේ පියා වෙන පැරගස්ව පිටුවහල් කරනවා. අවුරුදු ගාණකට පස්සේ, පැරගස්, වෙජීටා රජුගේ පුතා වෙජීටා කුමරුගෙන් පළිගැනීමේ අරමුණින් ඈත ග්‍රහලෝකයක බ්‍රෝලිව ඇති දැඩි කරනවා. ඉතිම් තව කියන්න යන්න නෑ බලලාම දැනගන්න.

Subtitles By : අංජන ප්‍රදීප්

Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Dragon Ball Super: Broly
Original title ドラゴンボール超 ブロリー
IMDb Rating 7.7 33,263 votes
TMDb Rating 7.9 2,904 votes

Director

Cast

Masako Nozawa isSon Goku / Son Goten / Bardock (voice)
Son Goku / Son Goten / Bardock (voice)
Aya Hisakawa isBulma (voice)
Bulma (voice)
Ryo Horikawa isVegeta (voice)
Vegeta (voice)
Toshio Furukawa isPiccolo (voice)
Piccolo (voice)
Takeshi Kusao isTrunks (voice)
Trunks (voice)
Ryusei Nakao isFrieza (voice)
Frieza (voice)
Koichi Yamadera isBeerus (voice)
Beerus (voice)
Masakazu Morita isWhis (voice)
Whis (voice)
Ryuuzaburou Ootomo isShenron (voice)
Shenron (voice)
Katsuhisa Houki isParagus (voice)
Paragus (voice)

Similar titles

The Boy and the Beast
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey
KPop Demon Hunters
Tamako Love Story
Berserk: The Golden Age Arc I – The Egg of the King
Kaiju No. 8: Hoshina’s Day Off
The Bad Guys 2
The Legend of Hei
Attack on Titan: Final Season – The Final Chapters
Your Name.
Grave of the Fireflies
Jujutsu Kaisen 0

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published