What's happening?

Video Sources 5914 Views Report Error

  • Watch traileryoutube.com
  • player 1Unknown resource
  • player 2Unknown resource
SPY x FAMILY CODE: White

SPY x FAMILY CODE: White

Survive family vacation. Save the world.Dec. 22, 2023Japan110 Min.PG-13
Your rating: 0
8.2 5 votes

Synopsis

Tetsuya Endo ගේ Spy X Family මන්ගාව ඇසුරු කරගෙන නිමවෙන මේ Spy x Family Code:White චිත්‍රපටය, ඇනිමෙ කතා මාලාවේම sequel චිත්‍රපටය වෙනවා. 2023 වසරේ දෙසැම්බර් 22 වනදා ජපානයේදී තිරගත වීම අරඹපු මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 59.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම IMBD දර්ශකයේ 7.3 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 8.2 ක අගයක් වගේම Rotten Tomatoes හි 94% ක අගයක් ලබාගෙන තියෙනවා. Action, Comedy, Childcare, Shounen යන Genre වලට අයත් වෙමින් පැය 1 මිනිත්තු 50 ක ධාවන කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටයේ ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු කතා මාලාවේ වගේම සුපුරුදු පරිදි Wit Studio සහ CloverWorks Studio දෙක එක්ව සිදු කරල තියෙනවා. ඒ වගේම චිත්‍රපටය අලංකාර තේමා ගීත කිහිපයකින්ම හැඩ ගැන්වෙනවා. Official HIGH DANdism කණ්ඩායම සහ Gen Hoshino විසින් කතා මාලාවේ වගේම මේ තේමා ගීත ගායනා කරනු ලබනවා. ඉතින් මේ චිත්‍රපටයේ BluRay පිටපත් නිකුත් වුනේ මේ ඉතාම මෑතකදීයි. 

මේ චිත්‍රපටයත් ත්‍රාසයෙන්, කුතුහලයෙන්, ක්‍රියාදාමයෙන් වගේම උපහාසයෙන් අනූන රසවත් චිත්‍රපටයක් බව කියන්නම ඕනි. එහෙනම් නරඹන්න මේ චිත්‍රපටය. ෆෝජර් පවුල මොන විදිහේ දේවල් වලට මුහුණ දේවිද… ලෝක සාමය මොන විදිහට රැක ගනීවිද…? පිළිතුර සොයා ගැනීම ඔබට භාරයි. එහෙනම් සමුගන්නම්. Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

සීසන් 2ම බලපු නැති අය අපේ ටෙලිග්‍රෑම් චැනලයට එකතු වෙලා ඒ දෙක බලලා ඉන්න.

SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
SPY x FAMILY CODE: White
Original title 劇場版 SPY×FAMILY CODE: White
IMDb Rating 7.3 7,440 votes
TMDb Rating 7.049 551 votes

Director

Cast

Takuya Eguchi isLoid Forger (voice)
Loid Forger (voice)
Atsumi Tanezaki isAnya Forger (voice)
Anya Forger (voice)
Saori Hayami isYor Forger (voice)
Yor Forger (voice)
Kenichirou Matsuda isNarrator / Bond Forger (voice)
Narrator / Bond Forger (voice)
Tomoya Nakamura isDmitri (voice)
Dmitri (voice)
Kento Kaku isLuka (voice)
Luka (voice)
Banjo Ginga isSnijder (voice)
Snijder (voice)
Shunsuke Takeuchi isType F (voice)
Type F (voice)
Yuhko Kaida isSylvia Sherwood (voice)
Sylvia Sherwood (voice)
Ayane Sakura isFiona Frost
Fiona Frost "Nightfall" (voice)

Similar titles

Dragon Ball Super: Broly
Tamako Love Story
Ne Zha
Kaiju No. 8: Hoshina’s Day Off
Look Back
The Boy and the Beast
Berserk: The Golden Age Arc I – The Egg of the King
The Bad Guys 2
Attack on Titan: Final Season – The Final Chapters
Attack on Titan: THE LAST ATTACK
Berserk: The Golden Age Arc III – The Advent
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey

(2) comments

  • :-)July 17, 2025Reply

    Meke tv series ekat dannako

  • Rukshan SavindaJuly 21, 2025Reply

    Meke tv serious ekath denna puluwanda ikmaninma

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published