...

ONE PIECE season 1 [part 1]

  1. Genres : Action / Fantasy / Adventure
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.2

Subtitles By : Kalpa Fernando

ONE PIECE

ඇනිමේ ෆෑන්සල හැමෝටම ආයුබෝවන්.

IMDB දර්ශකයෙ 8.2 ක අගයක් ගත්ත අනිමෙ එකක් බලමුද. මේක මුලින්ම 1999 විකාශය වෙන්න පටන් ගත්ත ඇනිමෙ එකක්. Manga කතුවරුන් අතර ශ්‍රේෂ්ටම කතුවරයෙක් ලෙස සැලකෙන Echiro Oda ගෙ නිර්මානයක් උන One Piece අදටත් රූපවාහිනියෙ විකාශය වෙන්නෙ ලොව හොදම ඇනිමේ එකක් වශයෙන් නම ලකුනු කරමින්. Episode 1000ට පස්සෙත් වැඩිම පිරිසක් කියවන, බලන ඇනිමෙ එක සහ වසරේ ඇනිමෙ සම්මානය කීපවතාවක් දිනාගත් මෙම Action, Comedy, shounen ඇනිමෙ එක ඉවර වෙන දවසේ ලොව සොලවාවි.

කතාව පටන්ගැන්මේ සරලයි, මේකෙ Romance විශේෂ වශයෙන් නෑ. මේ කතාවෙ ප්‍රධාන චරිතය Monkey D Luffy මුහුදේ රජා වෙන්න තමයි හදන්නෙ. කලින් රජා කිව්වෙ GOL D ROGER, ලෝකෙ තියන බලය, ධනය, කීර්තිය හැමදේම ලබාගත්තා. ඒ හැමදේම එකම තැනක එයා හැංගුවා. ඒක තමා One piece කියන්නෙ. මේක හොයාගන්න කෙනා මුහුදු මංකොල්ලකාරයන්ගෙ රජා වෙනවා. හැබැයි මීට වඩා දෙයක් කතාවෙ තියනව. සැගවුනු අතීතය, Joy boy, ඇයි world Goverenment eka අවුරුදු 100 ඉතිහසය මැකුවෙ. Roger මොනවද දැක්කෙ. මේ හැමදේම එක්ක ඔබට පිරිනමනවා One Piece පලවෙනි කොටස East Blue Saga.
Episode 61😆

Sflix චැනලයේ අයිතිකරු මම කල්ප ප්‍රනාන්දු.✋️

වීඩියෝ නැරඹීමට Download Button මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

To Download Subtitles Only

(උපසිරැසිය පමණක් ලබාගැනීමට)
In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.