Super Cube: Season 1

Mar. 21, 2025
Your rating: 0
8 1 vote

The Super Cube – (ඝනකයක් කල පරිවර්තනයක්)

ඇනිමේ රසිකයෝ හැමෝටම සුභ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන ආවා 👀🔥💫

The Super Cube කියන්නේ Big Firebird Animation විසින් නිර්මාණය කරපු, අනාගතය, බලය, සහ අද්භූත විශ්වයන් පිළිබඳව ගැඹුරු දැක්මක් සහිත චීන ඇනිමේ එකක්. 2025 මාර්තු 21 iQIYI හි නිකුත් වුන මේ කතාව Action, Sci-Fi, Adventure, Fantasy Genres වලට අයිති වෙනවා.

කතාව ගැන ගත්තොත්, වං ෂියාවෝ කියලා සාමාන්‍ය පාසල් සිසුවෙක්ට Superpower Cube කියන අද්භූත හැකියාවක් ලැබෙනවා. මේ cube එක හරහා ඔහුට මිනිසත් බව පසුකර යන බලයන් ලැබෙනවා. හැබැයි, ඒ බලය අහඹු දෙයක් නෙමෙයි—එය බොහෝ අභියෝග, සටන්, සහ අඳුරු රහස්වලට හේතු වෙනවා.

මොකද වෙන්නෙ කියල දැනගන්න මේක බලන්නම වෙනවා🩵👀💫

ඉතින් Super Cube සුපිරි කතාවක්, බලන්න අමතක කරන්න එපා!🔥💫

SL Anime club වෙනුවෙන්:- අශාන් විදුරංග 🩵👀💫

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published