Tokyo Revengers season 2

  1. Genres : Action / Crime
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.9

Subtitles By : ගිහාන් උදාර (Zoom.lk වෙබ් අඩවිය වෙත නිකුත් කල උපසිරැසියකි.)

Tokyo Revengers season 2

Tokyo Revengers කිව්වම Anime FAN කෙනෙක්නම් අහලා නැති වෙන්න විදියක් නෑ. පලවෙනි සීසන් එක අපේ ටෙලිග්‍රෑම් චැනලය හරහා දීපු නිසා ඔන්න දෙවනි සීසන් එක අරගෙන ආවා.

ඉතිං පලවෙනි සීසන් එක ආරම්බ උන විදිය කට්ටියට මතක ඇතිනෙ. ඉතිං මේ කතාව ගෙතෙන්නෙ 26 හැවරිදි කම්කරුවෙක් වෙච්ච ටකෙමිචි හනගකි වටා. තමන්ගෙ හිටපු පෙම්වතිය හිනාටා ටචිබානා ටෝකියෝ මන්ජි කල්ලිය සම්බන්ධ ආරවුලකින් මැරිණු බව ටකෙමිචි දැනගන්නවා. පස්සෙ රැකියාව අවසන් කර ගෙදර යන ටකෙමිචිව කෙනෙක් විසින් දුම්රිය වේදිකාවෙන් තල්ලු කරනවා. මෙතනින් පස්සෙ තමයි පලවෙනි සීසන් එකේ කතාව පටන් ගත්තෙ. ඊටපස්සෙ ටකෙමිචිට නොසිතපු විදියට අතීතය වෙනස් කරන්න පුලුවන් අවස්තාවක් ලැබෙනවා.

පලවෙනි සීසන් එක නොබලපු කෙනෙක්නම් අනිවාරෙන් ඒක බලලා එන්න කියලා ඉල්ලීමක් කරන ගමන් ඔයාලට ආරාධනා කරනවා දෙවනි කතා සමය රසවිදින්න.

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

Season 2 Complete

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *