Akame ga Kill!

Akame ga Kill!

Jul. 07, 2014
Your rating: 0
9.3 4 votes

Seasons and episodes

1Season 1 Jul. 07, 2014
5.5

Creator

Creator

Cast

Soma Saito isTatsumi (voice)
Tatsumi (voice)
Sora Amamiya isAkame (voice)
Akame (voice)
Yukari Tamura isMine (voice)
Mine (voice)
Yuu Asakawa isLeone (voice)
Leone (voice)
Anri Katsu isDaidara (voice)
Daidara (voice)
Ayaka Ohashi isKurome (voice)
Kurome (voice)
Eiji Takemoto isBols (voice)
Bols (voice)
Eriko Matsui isSuzuki (voice)
Suzuki (voice)
Hitomi Nabatame isNyau (voice)
Nyau (voice)
Hozumi Goda isBudo (voice)
Budo (voice)

Video trailer

Synopsis

Hi යාළුවනේ…🙋

ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ ගොඩක් අයට මගහැරුණු ඇනිමේ එකක්. ඔයා ඒක හොයාගෙන ආවා නම් ඒකෙ නම ඔයා දන්නවා ඇති කියලා මං හිතනවා. හරි හරි කොහොම හරි ඒකේ නම තමයි “Akame Ga Kill”. ඉතින් මේ ඇනිමේ එක 2014 අවුරුද්දේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක Action, Adventrue, Drama, Comedy වගේ Genres වලට අයිති වෙන අතර IMDB දර්ශකයේ 7.8/10 ක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවේ Episode 24 ක් තියෙනවා සහ මේක අතීත කතාවක් විදියට තමා යන්නේ. එහෙනම් අපි ටිකක් මේකේ කතාව පැත්තට යමු.

මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ටට්සුමි කියලා කොල්ලෙක්. මේ කොල්ලා අධිරාජ්‍ය අගනුවරට යනවා තමන්ගේ ගම දුප්පත් කමෙන් බේරා ගන්න කියලා, ඒත් එයා දන්නෙ නෑ අගනුවර කෲර පාලනයක් නිසා කඩා වැටෙන ගමන් තියෙන්නෙ කියලා. ඉතින් මෙයාට අගනුවරෙ දී කටුක අත්දැකීම් වගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ අගනුවරේ පාලකයා පොඩි ළමයෙක්. ඉතින් ඒ නිසා අගනුවරේ ඉන්න ඇමති කෙනෙක් ඒ ළමයව රවට්ටලා කෲර විදියට පාලනය කරනවා. ඒ කෲර පාලනය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමක් ඉන්නවා “නයිට් රේඩ් [ රාත්‍රී වැටලීම ]” කියලා. ඉතිම් ඒකේ ඉන්න කෙනෙක් ටට්සුමීව බලෙන්ම ඒකට බදවා ගන්නවා.
⭕ ඉතින් ටට්සුමීට ගම බේරා ගන්න
පුලුවන් වෙයිද?
⭕ “නයිට් රේඩ්” එකේ දී ටට්සුමීට
මොනවා වෙයිද?
⭕ “නයිට් රේඩ්” එකට ඇමතියාව
මරන්න පුලුවන් වෙයිද?
⭕ අගනුවර කඩා වැටෙන එකෙන්
බේරෙයිද?
ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයා ගන්න කතාව බලන්නම වෙනවා.

එහෙනම් හැමෝටම සුබ දවසක්.🙂

Subtitles by :- පිනිදු පින්සර

Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Akame ga Kill!
Original title アカメが斬る!
TMDb Rating 8.317 1,051 votes
First air date Jul. 07, 2014
Last air date Dec. 15, 2014
Seasons 1
Episodes 24
Average Duration 24 minutes

Similar titles

DARLING in the FRANXX
MASHLE: MAGIC AND MUSCLES
Lookism
Orb: On the Movements of the Earth
Devil May Cry
WIND BREAKER
Solo Leveling
Violet Evergarden
One Piece
Tokyo Revengers
Tokyo Ghoul
My Dress-Up Darling

(1) comment

  • sasinthaMarch 31, 2025Reply

    ituruwa nadda appa😐😐

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published