
ඔන්න ඉතිං පලවෙනි සීසන් එක වගේම මේ සීසන් එකත් සුපිරියක් තමයි. පලවෙනි සීසන් එකේ අන්තිමට අපේ කපුටො රෑන අඕබා ජෝසායි එකට පරාද උනා කියලා කස්ටියට මතක ඇතිනෙ. ඉතිං මේ සීසන් එක පටන් එතනින් පස්සෙ එන සිදුවීම් ටිකත් එක්ක.
ඊලඟට එන වසන්ත කාල ජාතික වොලිබෝල් තරඟ වලට ලෑස්ති වෙන්න තමයි අපේ කපුටු රෑනට තියෙන්නෙ. ඉතිං මේ තරඟ වලට සූදානම් වෙන්න පුහුණු තරඟ වලට සහභාගී වෙන්න අවස්තාවක් නෙකෝමා පාසල විසින් අපේ යාලුවොන්ට අරන් දෙනවා. හැබැයි ඉතිං යන එක නම් ලේසි වෙන්නෙ නෑ. මොකද ඉතිං ඉස්කෝලෙක තියන එකම දේ වොලිබෝල් විතරක් නෙවෙයිනෙ. ඔව් ඔව් ඒවා තමයි, “විභාග”. විභාගෙ තමයි අපේ අභාගෙ කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ.
ඉතිං අපි බලමු අපේ යාලුවෝ ටික මේ අභියෝග ජයගෙන ඉස්සරහට එන වසන්ත කාල ජාතික වොලිබෝල් තරඟාවලියට ලේස්ති වෙන්නෙ කොහොමද කියලා….
Haikyuu season 4 ikkmanata denna puluvanda
Season 1 dala nedda
Season 3 last episode eka nane 😞😥 eka dennako 🤍
Season 4 oniii