Hunter x Hunter

Hunter x Hunter

Oct. 02, 2011
Your rating: 0
6 2 votes

Seasons and episodes

1Season 1 Oct. 02, 2011

Creator

Creator

Cast

Megumi Han isGon (voice)
Gon (voice)
Mariya Ise isKillua (voice)
Killua (voice)
Issei Futamata isNarrator (voice)
Narrator (voice)
Keiji Fujiwara isLeorio (voice)
Leorio (voice)

Video trailer

Synopsis

*Hunter × Hunter* – (දුක්ඛිත වීරයන්ගේ ගමන)

ඇනිමේ රසිකයෝ හැමෝටම සුභ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන ආවා 👀🩵💫

Hunter × Hunter කියන්නේ Yoshihiro Togashi ගේ ලිව්ව මංගා මාලාවක් පාදක කරගෙන නිර්මාණය කළ, කුසලතා, ධෛරියය, සහ මිත්‍රත්වය පිළිබඳව ගැඹුරු දැක්මක් සහිත ඇනිමේ එකක්. Madhouse විසින් නිෂ්පාදනය කළ මේ කතා මාලාව IMDb දර්ශකයේ 9.0/10 ක අගයක් ලබාගනිමින් විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන තියෙනවා. මේක Adventure, Fantasy, Action, Drama, comedy කියන Genres වලට අයිති වෙනවා. ඉතින් අපි Madhouse Studio එක ගැන ගත්තොත්, ඒක Death Note, One Punch Man, සහ Frieren: Beyond Journey’s End වගේ සුපිරිම ඇනිමේ නිර්මාණය කරපු සමාගමක්.🩵💫

කතාව ගැන ගත්තොත් , ගෝන් ෆ්‍රීක්ස් කියලා තරුණයෙක් ඉන්නවා. එයාගේ තාත්තා, ජින් ෆ්‍රීක්ස්, ලෝකේ විශිෂ්ටම Hunter කෙනෙක් කියලා දැනගෙන, ගෝන් එයාගේ තාත්තව මුණගැහෙන්න Hunter කෙනෙක් වෙන්න තීරණය කරනවා. ඒකට අදාළ Hunter විභාගෙදි, එයාට ලියෝරියෝ, කුරාපිකා, වගේම කිලුවා කියන යාළුවො හම්බෙනවා. මේ හැමෝම එකට එකතු වෙලා විවිධ අභියෝග මැද එයාලගෙ ගමන් මග ගමන් කරනවා🩵💫

ඉතින් මේ කතාව ඉස්සරහට යද්දි අපිට එක නෙන් බලවේග, නැව් එක්ක සටන්, අදුරු රහස් කුටි, විශ්වාසය කඩවීම්, විවිධ රාක්ෂයන්, මිත්‍රත්වයේ බලය වගේ හුගක් ලස්සන හිතට වැදෙන අවස්තා බලා ගන්න පුළුවන්

ඉතින් සම්පුර්ණ කතාව දැනගන්න නම් මේක බලන්නම වෙනවා!

ඉතින් මේක සුපිරි කතාවක්, ඉතුරු කොටස් වලින් හම්බෙනකල් ජය වේවා!🩵💫

SL Anime Club වෙනුවෙන්:- අශාන් විදුරංග 🩵💫

Hunter x Hunter
Hunter x Hunter
Hunter x Hunter
Hunter x Hunter
Hunter x Hunter
Original title HUNTER×HUNTER
TMDb Rating 8.644 1,823 votes
First air date Oct. 02, 2011
Last air date Sep. 23, 2014
Seasons 3
Episodes 148
Average Duration 24 minutes

Similar titles

Ninja Kamui
Jujutsu Kaisen
The World’s Finest Assassin Gets Reincarnated in Another World as an Aristocrat
Tokyo Revengers
Frieren: Beyond Journey’s End
Another
Blue Box
Super Cube
Scissor Seven
DARLING in the FRANXX
One Piece
Violet Evergarden

(3) comments

  • Anuka hasarangaMarch 13, 2025Reply

    Supiri ❤️‍🔥❤️

  • Anuka hasarangaMarch 13, 2025Reply

    Supiri ❤️‍🔥❤️

  • SKMay 4, 2025Reply

    ithuru epi tikth onii brother 💖

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published