
ඔන්න ඉතින් Anime බලන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා 🙋♂️ ඉතිම් අද ගෙනාවේ Monster කියන සුපිරිම සුපිරි Anime එක තමයි🤙…..
ඉතිම් Anime එක ගැන කියනවනම් Crime Mystery Psychological thriller genre වලට තමයි අයත් වෙන්නේ මේ Anime එකත් හදන්න පාදක වෙලා තියෙන්නේ Manga එකක් තමයි ඉතිම් Monster කියන්නේ Naoki Urasawa විසින් රචනා කරපු ජපන් Manga කතා මාලාවක් ඉතිම් 30 June 1995 වෙන දින නිකුත්වෙන මේ Manga එක.😌 වෙලුම් 18කින් සමන්විත වෙනවා ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Masayuki Kojima කියන අධ්‍යක්ෂකවරයා ඒ වගේම මේකේ සංගීත කටයුතු භාරව ඉන්නේ Kuniaki Haishima ඒ වගේම Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Madhouse කියන සමාගම විසින් තව IMD දශකයේ 8.7/10 අරගන්න සමත් වෙලා තියෙනවා😊….
……ඉතිං කතාව පැත්තට ගියොත් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ටෙන්මා කියන්නේ මේ වගේ එයා ඩොක්ටර් කෙනෙක් එක දවසක් මෙයාගේ හොස්පිටල් එකේ මිනීමැරුම් කිහිපයක් වෙනවා😱 ඉතින් මේ ටෙන්මා කියන කෙනා මේක කරපු කෙනාව හොයනවා ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ ඔයාලම කතාව බලල හොයාගන්න….
okkom metn nene
The Daily Life of the Immortal King dannako
okkoma danhnkooo
tokyo ghoul anime,persona 5 anime, මේ anime වලට sinhala subtitles දෙන්න පුළුවන්ද
Konosuba ekath sub denna puluwnd
The Daily Life of the Immortal King dannako
The Daily Life of the Immortal King dannako