
ඉතිං ඔන්න මම අරගෙන ආවෙ වෙනස්ම විදියෙ සීරීස් එකක්. මේ කතාවට පදනම් වෙන්නෙ කොස්ප්ලේයර්ලා. ඉතිං කොස්ප්ලේයර්ලා කිව්වම ගොඩක් අය දන්නවා ඇතිනෙ අපි මේ කතා කරන්නෙ කවුරු ගැනද කියලා. කොස්ප්ලේයර්ලා කියන්නෙ තමන් ආදරේ කරන ගේම් චරිතයක් හෝ ඇනිමෙ චරිතයක් විදියට රඟ දක්වන අයට. ඉතිං මේ කතාව ගෙතෙන්නෙත් ඒවගේ අය ගැන. ඉතිං මේ කතාව අයිති වෙන්නෙ Ecchi, slice of life සහ School යන genres එකට. ඒ වගේම 8.1 වගේ ඉහළ IMDb අගයක් ගන්නත් සමත් වෙලා තියනවා.
ඉතිං කතාව පැත්තට ගියොත් මේ කතාවෙ ප්‍රදානම චරිත විදියට වකනා ගෝජෝ සහ මැරින් කිටගවා හදුනගන්න පුලුවන්. මේ දෙන්නම උසස් පාසල් ශිෂ්‍යයන්. ඉතිං අපේ ගෝජෝ ගැන කිව්වොත්, ඔහුට යාලුවෝ කවුරුවත් නෑ. ඒ මොකද ඔහුගෙ කැමැත්ත අකමැත්ත අනිත් පිරිමි ළමයින්ගෙන් වෙනස් එකක් වෙච්ච නිසා. ඉතිං මෙයාට ජීවත් වෙන්නෙ එයාගෙ සීයා ලඟ. පාරම්පරිකව කරගෙන යන හීනා බෝනික්කන්ගෙ කඩයක් මෙයාලා පවත්වගෙන යනවා.
ඉතිං අපේ ගෝජෝ කොල්ලට හදිස්සියේම කොස්ප්ලේ ඇඳුමක් හදන්න ආව මැරින්ව හම්බෙනවා. ඊටපස්සෙ මැරින්ගෙ ඉල්ලීම මත ගෝජෝට මැරින්ට කොස්ප්ලේ ඇදුමක් හදන්න සිද්දවෙනවා. ඒ අතරතුර ගෝජෝට විපත්ති ගනනාවකට මූණ දෙන්න සිද්ද වෙනවා. ඒ මොනවද කියල නම් මන් කියන්න යන්නෙ නෑ. ඒවා ඔයාලා මේ කතාව බලලම දැනගන්න. මේක ඔයාලා බලන්න ඕනම කරන එකක්…
Download krnn bane
ithuru tikath danna
Ko anith eka
Anith tika nadda
Anith tika nadda