

















































































































ඔන්න ඉතින් ගොඩක් අය ඉල්ලපු නිසා දෙන්න හිතුන Anime එකක්. My Hero Academia කියන්නේ Kōhei Horikoshi විසින් රචනා කරපු ජපන් මංගා කතා මාලාවක්. ඉතින් July 7, 2014 නිකුත් වෙන මේ මංගා එක 2024 අප්‍රේල් වෙන කොට වෙලුම් 40ක් නිකුත් වෙලා තියෙනවා. ඉතිං මේ Anime එක නිර්මාණය කරලා තියෙන්නෙ Bones කියන සමාගම විසින්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kenji Nagasaki අධ්‍යක්ෂකවරයා. සංගීත කටයුතු භාරව ඉන්නේ Yuki Hayashi. මේ කතාව IMDb දර්ශකයේ 8.3/10 වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා. Action, Fantasy, Adventure කියන Genres වලට මේ කතාව අයත් වෙනවා.
කතාව පාදක වෙලා තියෙන්නේ ඉසුකු මිඩෝරියා කියන චරිතය සමඟ. ඉතින් මූලිකවම කතාව ගැන කිව්වොත් ඉසුකු මිඩෝරියාගේ පොඩි කාලේ ඉඳලා හීනේ තමා වීරයෙක් වෙන එක. ඒත් එයාට එයාගේ හීනේ හැබෑ කරගන්න එක ගොඩක් අමාරු දෙයක් වෙනවා. ඒ මොකද වීරයෙක් වෙන්න ඕන කරන වැදගත් දෙයක් මෙයාට පිහිටන්නෙ නෑ. ඒක අනිත් ලමයින්ට තියන මෙයාට විතරක් නැති ලොකු අඩුපාඩුවක් වෙනවා. ඉතිං ඒ මොකද්ද? ඇත්තටම මෙ නිසා මිඩෝරියාගෙ හීනෙ හැබෑකරගන්න බැරිවෙයිද? ඉතින් ලොකු දෙයක් කියන්න යන්නේ නෑ කතාව බලලම ඉතුරු ටික දැනගන්න.
Digatama dennako
Ep 6 edan downlord dela nane
thama epi dala na.
thank you bro sub ekata….🔥💞
ep 6 idan onii brother ikmanata…..
ft 😘 Ep 6 n passe ikmnt onii 💗
Season 2 denne nadda ?
denawa
Teligram group ekk nadda
thiyanawa
season 3 ekath one ikmanta
season 3 eka denawada me mase athulatha
ithiri okkomat onii💝
s4 danko
patta digatama dagen yan
මරු අනේ දිගටම දාගෙන යන්න
seson 4 th dennko
ko appa anith tika
season 3 eke ithuru tika ndd
🥰🥰
Black cover anime eka ona
thanks anith tikath dhan yamu
MHA එකේ movies වලටත්sub දෙන්නකෝ
ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න පුලුවනිද?? Addicted for this anime
එක පාර දෙන්නම් සිසන් එකෙ ඉතුරු ටික හිටියා වගේ ඉන්න
Thank you sooo much sinhla sub walata……දන ගහල වදින්නම් ඉතුරු සීසන් ටිකත් දාන්නකෝ… 🥹🥹
Niyamai ✨s6 it dannako
Season 05-06 pleases 🥹
නියමයි. ඉතුරු ටිකත් පුලුවන්නම් ඉක්මනින් දෙන්න 🥹❤️
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න 🫶
Me ikmnt ithuru ep tikth dnn koo 😀
Season 6,7 dennako ikmanata 😊
Season 6 දෙන්නේ නැද්ද