Noblesse

Noblesse

Oct. 08, 2020
Your rating: 0
9.3 3 votes

Seasons and episodes

1Season 1 Oct. 08, 2020
10

Creator

Creator

Cast

Akihisa Wakayama isRegis K. Landegre (voice)
Regis K. Landegre (voice)
Hiroki Yamada isHammer (voice)
Hammer (voice)
Daishi Kajita isRael Kertia (voice)
Rael Kertia (voice)
Youhei Hamada isKase Manabu (voice)
Kase Manabu (voice)
Ryota Iwasaki isTashiro Yusuke (voice)
Tashiro Yusuke (voice)
Kousuke Oonishi isM-21 (voice)
M-21 (voice)
Takeo Otsuka isTakeo (voice)
Takeo (voice)
Ai Kayano isSeira J. Loyard (voice)
Seira J. Loyard (voice)
Katsumi Fukuhara isShark (voice)
Shark (voice)

Video trailer

Synopsis

___හායි යාලුවනේ ඔයාලට සුබ දවසක් ❤️

දැන් මේ කියන්න යන ඇනිමේ එකේ නම තමා NOBLESS. ඉතින් මේක කතාංග 13 කින් සමන්විත 2020 ආව සුපිරිම සුපිරි ඇනිමේ එකක්.ඒ වගේම මේක IMDb දර්ශකයේ 7.5/10 ක වගේ අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ කතාව වැඩිය ආතල් එහෙම නෑ ඒත් කතාව පැත්තෙන් ගත්තම සුපිරියක් තමයි. ඉතින් මේක Action , supernatural , misery කියන genrens වලට අයිති වෙනවා.

හරි අපි දැන් මේකේ කතාව පැත්තටම යමුකෝ.ඉතින් මේකේ ඉස්සරලම ඒ කියන්නේ පලවෙනි එපිය බලද්දි ටිකක් අපැහැදිලි ගතියක් දැනෙයි.ඒත් දෙවෙනි එපියේ ඉදන් තමයි හරිම කතාව පටන් ගන්නේ.මේ කතාවේ හැටියට මේකේ ඉන්න ප්‍රධාන චරිතේ තමා කාර්ඩිස් එට්‍රාමා ඩි රයිසල්. එයා ලුකේඩෝනියාවේ ද්‍රෝහියෙක් විදියට නම් කරලා තියෙනවා. ඒ ඇයි කියලා මං ඔයාලට කියනන යන්නේ නෑ.ඉතින් මේ ලුකේඩෝනියාව කියන්නේ මොකද්ද කියලා ඔයාලට දැන් ගන්න කතාව බලන්නම වෙනවා. ඉතින් මේ රයිසල් ගොඩාක් බලවත් කෙනෙක්. ලුකේඩෝනියාවේ නායකයා මෙයාව හොයන ගමන් තමා ඉන්නේ.ඒ වගේම තව මේකේ රෙජිස් , සෙයිරා , ෆ්‍රැන්කන්ස්ටයින් වගේ ගොඩක් බලවත් චරිතත් ඉන්නවා. ඒවා ටිකක් විශේශයි.හරි ඉතින් මං වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. ඔයාලම බලලා තේරුම් ගන්නකෝ එහෙනම්.

හැමෝටම සුබ දවසක්.

Subtitles By: පිනිඳු පින්සර

Noblesse
Noblesse
Noblesse
Original title NOBLESSE -ノブレス-
TMDb Rating 8.504 398 votes
First air date Oct. 08, 2020
Last air date Dec. 31, 2020
Seasons 1
Episodes 13
Average Duration 24 minutes

Similar titles

Solo Leveling
Horimiya
Frieren: Beyond Journey’s End
My Hero Academia: Vigilantes
My Hero Academia
Sword of the Demon Hunter: Kijin Gentosho
Tokyo Ghoul
High School of the Dead
SAKAMOTO DAYS
My Dress-Up Darling
86 EIGHTY-SIX
Code Geass: Lelouch of the Rebellion

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published