Seasons and episodes

1Season 1 Jan. 05, 2014
9

Creator

Adachitoka
Creator

Cast

Hiroshi Kamiya isYato (voice)
Yato (voice)
Maaya Uchida isHiyori Iki (voice)
Hiyori Iki (voice)
Yuki Kaji isYukine (voice)
Yukine (voice)
Miyuki Sawashiro isBishamon (voice)
Bishamon (voice)
Aki Toyosaki isKofuku (voice)
Kofuku (voice)
Jun Fukuyama isKazuma (voice)
Kazuma (voice)
Rie Kugimiya isNora (voice)
Nora (voice)
Daisuke Ono isDaikoku (voice)
Daikoku (voice)
Toru Okawa isTenjin (voice)
Tenjin (voice)

Video trailer

Synopsis

Noragami

ලංකාවෙ ඇනිමේ රසිකයො වෙනුවෙන් තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන ආවා. කතාව ගැන කියනවා නම් [Noragami – මේකෙ අදහස තමයි “යන එනමක් නැති දෙවියා” කියන එක. ඉතින් ප්‍රධාන වශයෙන් කියන්න ඕනෙ මේක Animated කරන්නෙ ඇනිමේ අතර Big 03 [One piece, Bleach, Naruto] කියන තුනෙන් දෙකක්ම නිශ්පාදන කරපු studio Bones කියන සුප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගම. ඒ නිසා මේකෙ Animation ගැන නම් කට්ටියට වදවෙන්න කිසිම හේතුවක් නැහැ. මේක රිලීස් වෙන්නෙ 2014. January. 5 .

මේ ඇනිමේ එකේ Character design එක කරලා තියෙන්නෙ Toshihiro Kawatomo. මම නම් personally මේකෙ ආසම Character design වලට. දැනට කතා සමයන් දෙකක් නිකුත්වෙලා තියෙනවා වගේම දෙකටම ගොඩක් හොඳයි මට්ටමේ රසික ආකර්ෂණයක් ලැබිලා තියෙනවා.

IMB දර්ශකයෙ 77%ක අගයක් මේකට ලැබිලා තියෙනවා. එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ. කතාවෙ අන්තර්ගතය ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනෙ දේවල් කීපයක් තියෙනවා.

මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ Yato [යාටෝ] මේක ජපන් උච්චාරණය එක්ක කියවෙන්නෙ [යාතෝ] කියලා. යාටෝ කියන්නෙ කතාවෙ අර්ථයෙන්ම ඉන්න හිටින්න තැනක් නැති පහත් මට්ටමේ දෙවියෙක්. මෙයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ අනතුරක් නිසා හියොරි කියන ගැහැණු ළමයව මෙයාට මුණගැහුණට පස්සෙ. ඔයාලට කුතුහලයෙන් කතාව බලන්න ඕනෙ නිසා මං වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. ඉතින් මේ ලෝකෙ ජීවියො කොටස් කීපයක් ඉන්නවා. එයාලා තමයි Gods – දෙවියන්, Humans – මනුස්සයො, Regalia – රෙගාලියා ජපන් උච්චාරණය (ශින්කි), ඊට අමතරව Phantom – අවතාර. මෙයාලගෙන් මනුස්සයො ඇරෙන්න අනිත් හැමෝම far Shore (දුරස්ථ ආත්මයන්) ඒ කියන්නෙ මෙයාලාට ස්ථීර ශරීරයක් නැහැ. රෙගාලියා ගැන කිව්වොත් මෙයාලා දෙවියන්ට ආයුධ සේවය කරන පුලුවන් ආත්ම වලට දෙවියෙක්ට පුලුවන් මෙයාලාට නමක් දීලා සේවකයෙක් විදිහට ආපහු ජීවිතය දෙන්න පුළුවන් හැබැයි මෙයාලා නිකම්ම Spirit (මළවුන්) විතරයි. Phantom ගැන කියනවා නම් ආත්ම අනුභව කරන්න පුළුවන් භයානක ජීවියො කොටසක්. කතාව ගලාගෙන යන විදිය කියනවා නම් යාටෝ දෙවියගෙ බලාපොරොත්තුව තමයි කවදහරි ප්‍රසිද්ධ දෙවියෙක් වෙලා එයාටම කියලා දේවාලයක් හදාගන්න එක. එයා ඉතින් යෙන් 5ක් වගේ බොහොම අඩු මුදලකට තමයි මිනිස්සුන්ගෙ ප්‍රර්තනා ඉශ්ට කරනෙ. හියොරි ගැන කියනවා නම් යාටෝව හම්බවෙනකල් සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙක්.

සැලකිය යුතුයි – නිරුවත් දර්ශන ඇතුළත් නිසා තනියම බලන්න 😊

එහෙනම් Ongoing යද්දි සබ් කරපු ඇනිමේ වලට අමතරව මේ මම පෞද්ගලිකව අරගෙන එන තුන්වෙනි ඇනිමේ සීරීස් එක. එහෙනම් කට්ටිය කතාව බලලා හොඳ නරකත් කියාගෙන යන්න කියන ගමන් මම සමුගන්නවා ✌️

ලංකන් Weebs වෙනුවෙන්- සඳක මලීෂ

Noragami
Noragami
Noragami
Noragami
Noragami
Noragami
Noragami
Noragami
Noragami
Noragami
Original title ノラガミ
TMDb Rating 8.2 629 votes
First air date Jan. 05, 2014
Last air date Dec. 25, 2015
Seasons 2
Episodes 25
Average Duration 24 minutes

Similar titles

MASHLE: MAGIC AND MUSCLES
Scissor Seven
Teasing Master Takagi-san
Ishura
Zom 100: Bucket List of the Dead
Kaiju No. 8
My Dress-Up Darling
Haikyu!!
Sword of the Demon Hunter: Kijin Gentosho
Vinland Saga
Naruto Shippūden
Yakuza Fiancé: Raise wa Tanin ga Ii

(3) comments

  • AshenAugust 2, 2025Reply

    Season 2 nadda

  • SahanAugust 16, 2025Reply

    Season 2ath gennako

  • wageeshaAugust 28, 2025Reply

    Season 2 dennadda

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published