The All-devouring Whale: Homecoming

The All-devouring Whale: Homecoming

May. 01, 2025
Your rating: 0
7 3 votes

Seasons and episodes

1Season 1 May. 01, 2025
8.5

Creator

Creator

Cast

Shujun Lv is流锋芒
流锋芒
Shujun Lv is樊凌霄
樊凌霄
Ge Zirui is谷灵
谷灵
Zhang Pei is段烨
段烨
王小豫 is月彤
月彤
Zhimao is程曦
程曦
Chong Chong is白涟素
白涟素
苏翼 is白檀殊
白檀殊

Synopsis

 මේ දවස්වල Donghua ගොඩක් ඇනිමෙ රසිකයො අතර ජනප්‍රිය වෙලා තියෙනවනෙ… ඒකට හේතුව තමයි To be hero X, Super cube වගේ 2d animation තියෙන ගොඩක් හොඳ මට්ටමේ Donghua කීපයක්ම මේ සීසන් එකේ නිකුතවෙලා තියනවා… ඒ අතර තවත් සුපිරිම කතාවක් තමයි All devouring Whale Homecoming කියන Donghua එක.
ඉතින් මේකෙ Official cast එක අරන් තියෙන්නෙ Bilibil කියන Chinese webstream එක. මේක animated කරන ස්ටූඩියෝ එක තමයි Big Firebird Culture කියන සමාගම. ඉතින් මෙයාල Donghua රසිකයො අතර ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි මෙයාලගෙ animation වල තියෙන peak එක ඒ වගේම Super cube ඒකත් මෙයාලගෙම Donghua එකක්…
කතාව පැත්තට ආවොත් මේක Historical, Fantasy, action කියන ගණනය අයිති වෙන Donghua එකක්… Pets එහෙමත් නැත්නම් සුරතලුන්ව පාලනය කරන්න පුළුවන් මායා ලෝකෙක “ෆැන් ලිංන්ෂියාඕ” කියල මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයා ගොඩනගපු නිකාය තමයි “ලිංන්ෂියාඕ” කියල කියන්නෙ ඉතින් එයාගෙ අරමුණ තමයි ඒ නිකාය A- class නිකායකට උසස් කරන එක. මේකට මෙයා තවත් කැඳවන්නෙක් එක්ක සටන් කරනවා. මේ සටනෙදි මෙයාගෙ pet ගෙ පාලනය මෙයාට නැතිවෙලා යනවා… ඉතුරු හරිය කතාව බලලම දැනගන්න… මේ වෙනකොට මේකෙ Episode දෙකක් නිකුත් වෙලා තියෙනවා…
ඊගාව කතාවෙන් හම්බවෙනකල් හැමෝටම සුබ දවසක් ✌️

✍️ලංකන් Weebs වෙනුවෙන්- සඳක මලීෂ

The All-devouring Whale: Homecoming
Original title 鲲吞天下之掌门归来
First air date May. 01, 2025
Last air date May. 01, 2025
Seasons 1
Episodes 5

Similar titles

Grand Blue
Noblesse
Attack on Titan
SAKAMOTO DAYS
Monster
Violet Evergarden
Dan Da Dan
Ninja Kamui
Blue Box
Vinland Saga
86 EIGHTY-SIX
Frieren: Beyond Journey’s End

(3) comments

  • thamudithaJune 8, 2025Reply

    meke ithuru tika danne nedda ane

  • GIRAVAJune 13, 2025Reply

    mek dennko ANEE

  • :-)June 15, 2025Reply

    Ko eturu ep

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published