
හායි හාලුවනේ….❤️
ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම සුපිරි ඇනිමේ එකක්. ඉතින් මේ ඇනිමේ එකේ නම තමා Eminence In Shadow කියලා කියන්නේ.මේකේ සීසන් දෙකක් තියෙනවා.ඉතින් මේ ඇනිමේ එක IMDb rate එකෙන් 8/10 ක්ම හිමි කර ගන්න සමත් වෙලා තියෙනවා.මේක Action, Fantasy, Dark Fantasy , Comady , Isekai කියන genres වලට මේක අයිති වෙනවා.
හරි දැන් අපි මේකේ කතාව පැත්තට යමු. මේ කතාවේ ප්‍රධාන චරිතය තමා සිඩ් කගිනෝ මෙයාට ශැඩෝ කියලත් කියනවා. මෙයා කලින් මැජික් බල නැති නිකන් අපි ඉන්නවා වගේ ලෝකෙක ඉපදෙනවා.ඊට පස්සේ එයා හැප්පිලා මැරිලා වෙනම ලෝකෙක ඉපදෙනවා. ඒ වගේම මෙයා ඒ ලෝකෙ දී ගොඩක් බලවත්. ඒ වගේම මෙයාගේ ඒ over power එක බලන්න ඔයාලට ඇනිමේ එක බලන්න වෙනවා. ඒ වගේම මෙයාට මෙයාගේ යාලුවෝ සහ අනිත් හැමෝම කියන්නේ ශැඩෝ කියලා. ඒ මෙයා මෙයාගේ ඇත්ත අනන්‍යතාවය එළි කරන්නෙ නැති නිසා. මෙයා ශැඩෝ විදියට රෑට වෙස් වලාගෙන සතුරන්ට එරෙහිව සටන් කරනවා.තව මෙයාට ටීම් එකක් ඉන්නවා. ශැඩෝ හැර ඒකේ ඉන්න අනිත් ඔක්කොම කෙල්ලෝ. ඉතින් මේ ටීම් එක කරන්නේ ඩයබ්ලොස් නිකායට එරෙහව සටන් කරන එක.මේ ඩයබ්ලොස් නිකාය කියන එක මොකද්ද සහ එයාලා කරන්න හදන්නෙ මොකද්ද කියලා දැනගන්න ඔයාලට ඇනිමේ එක බලන්න වෙනවා…
හැමෝටම සුබ දවසක්✌️
Ko meka online balanna bene
Maru ikkmanata denna
Season 2 × 6 nane🧐
thiyanawa
Season 2×6 thiyenne season 1×6 weni episode eka ne🙄
The daily life of immortal king dennako
Season 2×6 thiyenne season 1×6 weni episode eka ne🙄
season 3 nedd meke
15 weda karanne ne ne