...

Violet Evergarden

  1. Genres : Drama / Fantasy / Sci-fi / Romance
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.4

Subtitles By : හසරංග නදීෂ (ලංකන් Weebs)

Violet Evergarden

Violet Evergarden  යනු Akiill Austraki විසින් රචනා කරන ලද ජපන් නවකතා මාලාවක්. මේක 2015 දෙසැම්බර් සිට 2020 මාර්තු දක්වා ඔවුන්ගේ KA Esuma Bunko මුද්‍රණය යටතේ Kyoto Animation විසින් විකාශනයට පත් කරලා තියනවා. මේ කතාව තැපැල් සමාගමක මෑතකාලීන රැකියාවක නිරත වූ Violet Evergarden නම් තරුණ හිටපු සොල්දාදුවෙකුට ලිපි ලිවීමේ කාර්යය භාර දීම හා ඒ ආශ්‍රයෙන් පදනම් වෙනවා. මේ කතාමාලාවට IMDb දර්ශකයේ 8.4 ක් තරම් ඉහල අගයක් ගන්නත් හැකියාව ලැබිල තියනවා.

යුද්ධය අවසන් වීමෙන් පස්සෙ ඇය තවදුරටත් සොල්දාදුවෙක් නොවන නිසා වයලට් එවර්ගාර්ඩන් නැවත සමාජයට සම්බන්ධ වීමේ ගමන අරබනවා.  ඇගේ උපදේශකයා සහ භාරකරු මේජර් ගිල්බට් ඇයට පැවසූ අවසාන වචන තේරුම් ගැනීමට සහ ඇගේ ජීවිතයේ අරමුණ සොයා ගන්න වයලට් ගන්නා මේ උත්සාහය සාර්තක වේවිද?

මේජර් ගිල්බට්ගේ අවසන් වචන “මම ඔයාට ආදරෙයි”

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.