...

Your Lie in April

  1. Genres : Drama/ Slice of life/ Romance
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.5

Subtitles By : හෙවීන් රදීෂ

Your Lie in April

කොහොමද මගෙ ඇනිම් යාලුවේ 🕊️

2014 දි නිකුත් වෙලා ලෝකයක් අඩවපු MyAnimeList (8.6/10),Crunchyroll (4.9/5),IMDB (8.5/10),Wikipedia,IGN වැනි බොහෝ සුප්‍රසිද්ධ වෙබ් පිටුවල පවා most saddest Anime list 😖 වල ඉහළින්ම වැජඹෙන music වලින් පිස්සු වට්ටපු 🥹 තවත් එක් ලස්සනම ලස්සන එපි 22 කින් සමන්විත ඇනිම් කතා මාලාවක් බලමුද? 🥺

කතාව අයිති වෙන්නෙ Romance,Music,Drama & comedy කියන ගණයට.ඉතින් කතාව ගැන කිව්වොත් kousei කියල පියානෝ ගහ කොල්ලෙක් ඉන්නව.එයගෙ අම්ම නැතිවෙලා.ඔහොම ඉද්දි මෙයාට ලස්සන කෙල්ලෙක් හම්බ වෙනව.ඉතුරු ටික ඔයාලම බලන්න…Can you hear the music? Don’t cry Untill the last episode! 🫴

“…මට ඔහුව හමු වූ මොහොතෙ, මගේ ජීවිතය වෙනස් විය…
“…මා දුටු සියල්ල, මා ඇසූ සියල්ල, මට දැනුන හැම දෙයක්ම …

වීඩියෝ Download කිරීමට Watch Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.
In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.