Food Wars season 1

  1. Genres : Ecchi / Comedy
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

8.2

Subtitles By : සඳක මලීෂ (ලංකන් weebs) 

Food Wars

ඇනිම් රසිකයො හැමෝමටම සුබ දවසක් ✌️

Imb දර්ශකයෙ 8.2/10ක අගයක් ගත්ත +18 ඇනිම් එකක් බලමුද?…
එහෙනම් ඔන්න තවත් සුපිරිම ඇනිම් එකක් අරගෙන ආවා 2015 වරසෙදි රීලීස් උන මේ කතාව නම් කරල තියෙන්නෙ food war එහෙමත් නැත්නම් ජපන් වලින් කිව්වොත් shokugeki no souma. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ආතල් එකේ බලාගෙන යන්න පුලුවන් සුපිරියක් තමා ඉතින්. කතාව අයිති වෙන්නෙ comedy, Ecchi කියන GENRENS වලට. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

….කතාව ගැන කිව්වොත් මේක Ecchi එහෙමත් නැත්නම් ටිකක් +18 පැත්තට බර එකක් අනිවාර්යෙන්ම කියන්න ඕන මේ Ecchi කියන්නෙ hanime එහෙමත් නැත්නම් *entai නෙමෙයි මේවගෙ එච්රටම කාමුක දේවල් ඉස්මතු කරන්නෙ නෑ. …කතාවෙ අන්තර්ගත ගැන බැලුවොත් තාත්තත් එක්ක එකතු වෙලා පොඩි රෙස්ටුරන්ට් එකක් කරන සෝමා කියල කොල්ලෙක් ඉන්නවා ඉතින් පොඩි සීන් වගයක් වෙලා මෙයාට මේයාට කුකරි ක්ලාස් එකකට යන්න වෙනවා එතනින් පස්සෙ තමා කතාව පටන්ගන්නෙ. එහෙනම් ස්පොයිල් නැතුව කතාව බලන්න ඕන නිසා වැඩි විස්තරයක් කියන්න යන්නෑ. එහෙනම් අලුත් ඇනිම් එකකින් හම්බවෙකල් හැමෝටම ජය වේවා ✌️.

ලංකන් weebs වෙනුවෙන් -සඳක මලීෂ

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න. එසේ නොහැකි නම් Download Button හරහා නැරඹිය හැක.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.
In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *