...

Sword Art Online

  1. Genres : Action / Fantasy / Romance / Sci-fi
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

7.5

Subtitles By : යෙෂාන් ජනිත්

Sword Art Online

Sword Art Online කියන්නේ Games වලට ආස කරන අය වෙනුවෙන් ම හදලා තියෙන fighting ඇනිමෙ අතින් ගත්තත් සුපිරි බලන්න ආස හිතෙන story එකක් තියන ඇනිමෙ එකක්.
ඒතින් මේ ඇනිමෙ එකත් හදල තියෙන්නෙ ගොඩක් ඇනිමෙ වල වගේ manga එකක් පදනම් කරගෙන. IMDB දර්ශකයේ 75% අගයක් අරගෙන තියෙන මේ sword art online කියන ඇනිමෙ එක
Animation, Action, Adventure, Romance කියන genres වලට අයත් වෙනවා. Romance එක්ක Action බලන්න කැමති අය මේක කොහොමවත් මිස් කරගන්න නරකයි.

ඉතින් අපි වැඩිකතා නැතුව කතාව පැත්තට යමු.
මුලින් කිව්ව වගේ මේ කතාව යන්නෙ තනිකර Sword art online කියන ගේම් එක ඇතුලෙ. මේ ඇනිමෙ එකෙ ප්‍රධාන Character එකේ නම තමයි කිරිටෝ. ඉතින් මේ ගේම් එක ඇතුළට ගියාට පස්සෙ අයෙ එළියට එන්න බෑ, කොටින්ම කිව්වොත් හිරවෙලා. මේකෙන් එළියට එන්න තියෙන එකම ක්‍රමය තමයි ගේම් එක ඉවර කරන එක. අපි බලමු කිරිටෝටයි එයාගෙ යාලුවන්ටයි මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද කියලා….

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.
In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.