...

ISHURA

  1. Genres : Action / Fantasy / Adventure
  2. Audio : Japanese
  3. Subtitles : Sinhala

6.3

Subtitles By : පිනිඳු පින්සර

ISHURA

2024 පලවෙනි මාසේ තමා මේක රිලීස් උනේ.
Ishura කියලා කියන්නේ හොඳ ඇනිමෙ එකක්,ඒ වගේම මේකෙ story එකත් සුපිරි. ඉතින් මේ ඇනිමේ එකත් හදලා තියෙන්නේ නවල් සීරියස් එකක් මුල් කර ගෙන. ඉතින් මේ නවල් සීරිස් එක ලියලා තියෙන්නේ keiso කියලා රයිටර් කෙනෙක්. ඒ වගේම මේ ඇනිමේ එකේ IMDB රේට් එක 6.3/10 ක් වගේ වෙන අතර Action fiction , Fantasy කියන genres වලට මේක අයිති වෙනවා.


හරි.දැන් මේකේ කතාව පැත්තට යමු.
මුලින්ම මේක පටන් ගන්නේ යුනෝ කියලා කෙල්ලෙක්ගෙන්. මෙයාට තව යාලුවෙකුත් හිටියා. හිටියා කියලා කිව්වෙ මොකද කියලා කතාව බලද්දි තේරෙයි. ඊට පස්සේ එනවා මේ කතාවේ ප්‍රධාන චරිතය. එයාගේ නම තමා සෝජිරෝ.
ඉතිං මෙයා Isekai වෙච්ච කෙනෙක් විදියට තමයි සැලකෙන්නෙ. Isekai කිව්වම ඉතිං එයා ගොඩක් දුරට බලවත් චරිතයක් වෙන එක සාමාන්‍ය දෙයක්නෙ.
ඉතින් මෙයා වගේ තව ගොඩක් බලයන් තියෙන අය මේ කතාවෙ ඉන්නවා. කතාවෙ තියන නම් නිසා මේ කතාව පොඩ්ඩක් සංකීර්ණයි කියලා දැනෙන්න පුලුවන්. සමහරවිට ඒක නිසාම වෙන්නත් පුලුවන් 6.3 වගේ IMDb අගයකට පහල යන්නෙ.
ඉතිං කතාව මං කියන්න යන්නෙ නෑ. ඔයාලම බලලා රසවිඳින්න.

වීඩියෝ නැරඹීමට පින්තූර මත Click කරන්න.
වීඩියෝ Download කිරීමට Download Button එක Click කිරීමෙන් ලැබෙන වීඩියෝවේ පහල තිත් තුන මත Click කරන්න.

Complete

In this post:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.